
// About LearnBits new updates
එළඹෙන නත්තල් උත්සවය පාදක කරගෙන LearnBits තුළට අලුත් Updates ටිකක් ගෙනාව.
ඒ LearnBits චැනල් එකට , LearnBits ප්රධාන blog එකට , අපේ Article පළ කරන blog
එකට සහ Story බ්ලොග් එකට.
ඒ ඒ තැන් වල වෙනස් උන සහ අලුතෙන් එකතු උන අංගයන් , පිළිවෙලට සාකච්ඡා කරගෙන යමු
අපි.
LearnBits Channel
- අලුත් hashtag එකක් එකතු කළා. ( #Crime_Story) මේ ඔස්සේ අපි අතීතයේ සිදුවූ විවිධ අපරාධ පිළිබඳ තොරතුරු ඔයාලට අරන් එනව.
LearnBits Main Blog
අපි මේ නත්තල් අප්ඩේට් එකෙන් ඔයාලට අරන් ආපු විශේෂම දේ තමයි , Anonymous
Contact ඔප්ශන් එක. ඒ ගැන විස්තරයක් LearnBits තුළ පළ වේවි.
අනෙකුත් අංගයන්
- Snow falling effect. (අපේ බ්ලොග් එකට ගිහිල්ල , dark mode ඔන් කරල බලන්න. හිම වැටෙනව පෙනෙයි.)
- Heart animation. (ඔයා අපේ බ්ලොග් එකේ ලින්ක් එකක් හෝ කොහේ හෝ ටච් කරනකොට එතනින් හාට් එකක් මතු වේවි.)
- Anime Quotes Generator (ඇනිම් කතා වල , විවිධ සංවාද ආදිය , බොත්තමක් තද කිරීමෙන් ලබා ගන්න මේ පහසුකම යොදාගන්න.)
- Anonymous Contact (බ්ලොග් එකේ side menu එකේ පහළින්ම ඇති ඇහැක සලකුණක්. අන්න එතනින් යන්න. වැඩි විස්තර LearnBits චැනල් එකෙන් බලාගන්න.)
- ඒ වගේම අපි LearnBits Lab එකට ලොක් එකක් දැම්මා. දැනට පාස්වර්ඩ් එක විදිහට LearnBits යොදාගන්න. ඉදිරියට අපි ඒක වෙනස් කරනවා. LearnBits lab එක තුළ තමයි අලුත් අංගයන් ඔක්කොම එකලස් වෙන්නෙ.
LearnBits Article Blog
- අලුතෙන් Dark mode බට්න් එකක් ඇඩ් කලා. කියවන අයට ලේසි වෙන්න.
- ඒ වගේම අපි වර්ණ සංකලන වල පොඩි වෙනසක් කලා.
LearnBits Story Blog
- අපි LearnBits Story blog එක සම්පූර්ණයෙන්ම වෙනස් කලා.
- අලුතෙන් Dark mode button එකක් ඇඩ් කලා.
- ඒ වගේම Font sizes , 3ක් වෙනස් කරන්න පුලුවන් ආකාරයට ලබා දුන්නා. කියවන අයට ලේසි වෙන්න.
- නත්තල් මාසය තුළ අලුත් නවකතාවකුත් පළ කරන්න හිතන් ඉන්නවා. ඒ ගැන සඳහනක් Drg No ගෙ චැනල් එකේ පළ කරල ඇති.
අවසාන වශයෙන් අපි wallpaper චැනල් එක වහල දැම්මා. දැනට අපි LearnBits තුළට
මූලික අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනව.
එහෙනං මේ ටික තමා විශේෂයෙන්ම කලේ. නත්තල් කාලෙ වෙනකොට මේව කරන්න වෙලාවක්
නැති වෙන නිසයි දැන්ම අප්ඩේට් එක දුන්නෙ. ඊළඟට අප්ඩේට් එක ලබන අවුරුද්දෙ
අවුරුදු මාසය වෙනකොට බලාපොරොත්තු වෙන්න....!
Have a safe & good day bits...
Hey Hey Hey... Christmas Update Is Here..
Whats New ;
LearnBits Channel
- Added new hashtag ( #Crime_Story )
LearnBits Main Blog
- Added snow falling effect. (toggle dark mode to see it clearly)
- Added heart animation.
- Added Anime Quotes generator. ( See in menu )
- New "Anonymous Contact" option.
LearnBits Article Blog
- UI design updated
- Dark mode added
- Some simple bug fixed
LearnBits Story Blog
- Whole theme changed
- Font size customization allowed
- Dark mode added
- New Story coming in December
- Added new hashtag ( #Crime_Story )
LearnBits Main Blog
- Added snow falling effect. (toggle dark mode to see it clearly)
- Added heart animation.
- Added Anime Quotes generator. ( See in menu )
- New "Anonymous Contact" option.
LearnBits Article Blog
- UI design updated
- Dark mode added
- Some simple bug fixed
LearnBits Story Blog
- Whole theme changed
- Font size customization allowed
- Dark mode added
- New Story coming in December